කොරියානු භාෂාවේ ක්‍රියා පද (Korean verbs) ගැන කියනවා නම්, මෙය කොරියානු භාෂාවේ ඉතාම වැදගත් කොටසක්. කොරියානු ක්‍රියා පද (동사 – dongsa) බොහෝවිට වාක්‍යයේ අවසනයට පැමිණෙයි, සහ කාල, ගෞරවය, සහ කටයුතු කරන පුද්ගලයාට අනුව වෙනස් වේ. පහත දක්වා ඇති වගුවේ ක්‍රියා පද 100ට වැඩි ප්‍රමානයක් අඩංගු වෙයි.
කොරියානු භාෂා ක්‍රියා පද වගුව
| Korean Verb (동사) | Sinhala Meaning (의미) | Sinhala Pronunciation (발음) |
|---|---|---|
| 가다 | යනවා | කාදා |
| 오다 | එනවා | ඕදා |
| 보다 | බලනවා | බෝදා |
| 자다 | නිදාගන්නවා | චාදා |
| 일어나다 | අවදිවෙනවා / නැගිටිනවා | ඉරොනාදා |
| 먹다 | කනවා / බොනවා | මොක්තා |
| 마시다 | බොනවා | මාසිදා |
| 만나다 | හමුවෙනවා | මන්නදා |
| 기다리다 | රැඳී සිටිනවා | කිදාරිදා |
| 타다 | වාහනයකට නගිනවා | තාදා |
| 사다 | මිලදී ගන්නවා | සාදා |
| 팔다 | විකුණනවා | පල්දා |
| 내리다 | පහත බහිනවා / අහිනවා | නෙරිදා |
| 돌리다 | කරකවනවා | තොල්ලිදා |
| 시키다 | ඇනවුම් කරනවා | සිකිදා |
| 지키다 | ආරක්ෂා කරනවා / රකිනවා | චිකිදා |
| 가르치다 | උගන්වනවා | කරිච්චිදා |
| 빌리다 | ඉල්ලා ගන්නවා | පිල්ලිදා |
| 당기다 | අදිනවා | තංගිදා |
| 배우다 | ඉගෙන ගන්නවා | පෙඋදා |
| 보내다 | යවනවා | පොනෙදා |
| 춤추다 | නටනවා | චුම්චුදා |
| 주다 | දෙනවා | චුදා |
| 배달하다 | බෙදාහරිනවා | පෙදල්හදා |
| 사용하다 | පාවිච්චි කරනවා | සායොංහදා |
| 이용하다 | භාවිතා කරනවා | ඉයොංහදා |
| 설거지하다 | පිඟන් කෝප්ප සෝදනවා | සොල්ගොජිහදා |
| 설명하다 | විස්තර කරනවා | සොල්මියොංහදා |
| 세차하다 | වාහන සෝදනවා | සෙචාහදා |
| 소개하다 | හඳුන්වා දෙනවා | සෝගෙහදා |
| 숙제하다 | ගෙදර වැඩ කරනවා | සුක්ජෙහදා |
| 식사하다 | ආහාර ගන්නවා | සික්සාහදා |
| 검사하다 | පරීක්ෂා කරනවා | කොම්සාහදා |
| 예약하다 | කලින් වෙන්කරනවා | යෙයක්හදා |
| 이야기하다 | කතා කරනවා | ඉයාගිහදා |
| 점검하다 | පරීක්ෂා කරනවා | චොම්ගොම්හදා |
| 정리하다 | සූදානම් කරනවා | චොංනිහදා |
| 조립하다 | එකලස් කරනවා | චොරිප්හදා |
| 조심하다 | පරිස්සම් වෙනවා | චොසිම්හදා |
| 주문하다 | ඇනවුම් කරනවා | චුමුන්හදා |
| 지각하다 | වැඩට පරක්කු වෙනවා | චිගක්හදා |
| 친절하다 | කරුණාවන්ත වෙනවා | චින්ජොල්හදා |
| 출근하다 | වැඩට යනවා | චුල්ගීන්හදා |
| 퇴근하다 | වැඩ අවසන් කරනවා | තෝයිගීන්හදා |
| 치료하다 | ප්‍රතිකාර කරනවා | චිරියොහදා |
| 통역하다 | පරිවර්තනය කරනවා | තොංයොක්හදා |
| 회의하다 | හමුවීමක් කරනවා | හ්වෙයිහදා |
| 여행하다 | චාරිකාවක් යනවා | යොහෙංහදා |
| 청소하다 | පිරිසිදු කරනවා | චොංසොහදා |
| 운전하다 | වාහන පදවනවා | උන්ජොන්හදා |
| 목욕하다 | නානවා | මොග්යොක්හදා |
| 세수하다 | මුහුණ සෝදනවා | සෙසුහදා |
| 요리하다 | උයනවා | යොරිහදා |
| 시작하다 | පටන්ගන්නවා | සීඡක්හදා |
| 빨래하다 | රෙදි සෝදනවා | පල්ලෙහදා |
| 말하다 | කතා කරනවා | මල්හදා |
| 출발하다 | පිටත් වෙනවා | චුල්බල්හදා |
| 도착하다 | ලඟාවෙනවා | තොචක්හදා |
| 등산하다 | කඳු නගිනවා | තිංසන්හදා |
| 산책하다 | ඇවිදිනවා | සන්චෙක්හදා |
| 수리하다 | අලුත්වැඩියා කරනවා | සුරිහදා |
| 운반하다 | ප්‍රවාහනය කරනවා | උන්බන්හදා |
| 구경하다 | නරඹනවා | කුග්යොංහදා |
| 인사하다 | ආචාර කරනවා | ඉන්සාහදා |
| 용접하다 | පෑස්සුම් කරනවා | යොංජොප්හදා |
| 계산하다 | ගණනය කරනවා | කේසන්හදා |
| 구하다 | සොයනවා | කුහදා |
| 전화하다 | කෝල් කරනවා | චොන්හ්වාහදා |
| 통화하다 | දුරකථනයෙන් කතා කරනවා | තොංහ්වාහදා |
| 게임하다 | සෙල්ලම් කරනවා | ගෙඉම්හදා |
| 결혼하다 | විවාහ වෙනවා | ක්යොරොන්හදා |
| 공사하다 | ඉදිකිරීම් කරනවා | කොංසාහදා |
| 근무하다 | වැඩ කරනවා | ක්න්මුහදා |
| 낚시하다 | මාළු බානවා | නක්ෂිහදා |
| 다림질하다 | මදිනවා | තාරිම්ජිල්හදා |
| 지우다 | මකනවා | චිඋදා |
| 쉬다 | විවේක ගන්නවා | ස්වීදා |
| 뛰다 | දුවනවා | ත්විදා |
| 쓰다 | ලියනවා / පාවිච්චි කරනවා | ස්ස්දා |
| 입다 | ඇඳුම් අඳිනවා | ඉප්තා |
| 읽다 | කියවනවා | ඉක්තා |
| 앉다 | වාඩිවෙනවා | අන්තා |
| 서다 | නැගිටිනවා | සොදා |
| 두다 | තියනවා | තුදා |
| 밀다 | තල්ලු කරනවා | මිල්දා |
| 받다 | ලබාගන්නවා | පත්තා |
| 신다 | පලඳිනවා(සපත්තු ) | සින්තා |
| 벗다 | ගලවනවා | පොත්තා |
| 닫다 | වහනවා | තත්තා |
| 열다 | අරිනවා | යොල්දා |
| 찾다 | සොයනවා | චත්තා |
| 씻다 | මදිනවා | සිත්තා |
| 웃다 | හිනා වෙනවා | උත්තා |
| 넣다 | දමනවා | නොත්තා |
| 듣다 | සවන්දෙනවා | තිත්තා |
| 살다 | ජීවත් වෙනවා | සල්දා |
| 알다 | දන්නවා | අල්දා |
| 걷다 | ඇවිදිනවා | කොත්තා |
| 일하다 | වැඩ කරනවා | ඉල්හදා |
| 공부하다 | පාඩම් කරනවා | කොම්බුහදා |
| 운동하다 | සෙල්ලම් කරනවා | උන්දොංහදා |
| 수영하다 | පිහිනනවා | සූයොංහදා |
මීට අමතරව ඔබ දන්නා ක්‍රියා පද තිබේනම් පහතින් comments කරන්න
සියලුම ක්‍රියා පද PDF ලෙස බාගත කරගන්න