المشاركات

한국의 인사 예절 - කොරියාවේ ආචාර විදි - පාඩම 01

korean-greeting-etiquette 

කොරියානු භාෂාවෙන් සවන් දෙන්න👇

한국에서는 상대에 따라 인사하는 방식이 다릅니다. 자신보다 나이가 많거나 지위가 높은 사람에게는 “안녕하세요?” 또는 “안녕 하십니까?”라고 말하며 고개를 숙이거나 허리를 굽혀 인사합니다. 고개를 숙이거나 허리를 굽히는 것은 상대방에 대한 존경을 나타 내는 제스처입니다.

කොරියාවේදී අනෙක් පාර්ශවයට අනුව ආචාර කරන ක්‍රමය වෙනස් වේ. තමාට වඩා වයසින් වැඩි හෝ තනතුරින් ඉහළ මිනිසුන්ට අන්‍යයොං හසේයෝ හො අන්‍යයොංහ සිම්නිකා කියා ආචාර කරමින් හිස පහත් කිරීම හෝ කොන්ද නමා ආචාර කරයි. හිස පහත් කිරීම හෝ කොන්ද නමන එක අනෙක් පාර්ශවය පිළිබඳව ගෞරවය පෙන්වන ලක්ෂණයකි.

한편 자신보다 나이가 어리거나 친한 사람에게는 “안녕?”이라고 말하며 한 손을 가볍게 들거나 흔들어 반가움을 나타냅니다.

අනෙක් අතට තමාට වඩා වයස බාල හෝ හිතවත් අයට අන්‍යයාං කියා කියමින් එක් අතක් සැහැල්ලු ලෙස එස වීම හෝ සෙලවීමෙන් සතුටු බව පෙන්වයි.

image_alt image_alt

“안녕하세요?”, “안녕하십니까?”, “안녕?”은 인사하는 시간에 상 관없이 아침, 점심, 저녁 언제든지 사용할 수 있습니다.

අන්‍යහොං හසේයෝ, අන්‍යනොහ සිම්නිකා, අන්‍යයොං, යන්න ආචාර කරණ වේලාව සැලකීමක් නැතිව උදේ, දවල්, සවස ඕනෑම වේලාවක භාවිතා කළ හැක.

공적인 상황에서는 주로 악수를 하며 인사합니다. 다만, 자신보 다 나이가 훨씬 많거나 지위가 높은 사람에게 인사할 때는 왼손으 로 오른팔이나 오른손을 받치고 악수를 하는 것이 예의입니다.

විදිමත් අවස්ථා වලදී සාමාන්‍යයෙන් අතට අත දී ආචාර කරයි. කෙසේ වෙතත් තමාට වඩා වයසින් ගොඩක් වැඩි හෝ තනතුරෙන් ඉහළ මිනිසුන්ට ආචාර කරන විට වම් අතින් දකුණු බාහුව හෝ දකුණු අතට ආධාර කර අතට අතදීම ආචාරශීලී වේ

image_alt image_alt

About the author

Admin
Hi, I am YR Maduranga and my motive is to give you the best guide over your Query☺️

إرسال تعليق