කොරියානු භාෂා ක්‍රියා පද - 동작 동사

කොරියානු භාෂාවේ ක්‍රියා පද (Korean verbs) ගැන කියනවා නම්, මෙය කොරියානු භාෂාවේ ඉතාම වැදගත් කොටසක්. කොරියානු ක්‍රියා පද (동사 – dongsa) බොහෝවිට වාක්‍යයේ අවසනයට පැමිණෙයි, සහ කාල, ගෞරවය, සහ කටයුතු කරන පුද්ගලයාට අනුව වෙනස් වේ. පහත දක්වා ඇති වගුවේ ක්‍රියා පද 100ට වැඩි ප්‍රමානයක් අඩංගු වෙයි.

කොරියානු භාෂා ක්‍රියා පද වගුව

Korean Verb (동사) Sinhala Meaning (의미) Sinhala Pronunciation (발음)
가다 යනවා කාදා
오다එනවාඕදා
보다බලනවාබෝදා
자다නිදාගන්නවාචාදා
일어나다අවදිවෙනවා / නැගිටිනවාඉරොනාදා
먹다කනවා / බොනවාමොක්තා
마시다බොනවාමාසිදා
만나다හමුවෙනවාමන්නදා
기다리다රැඳී සිටිනවාකිදාරිදා
타다වාහනයකට නගිනවාතාදා
사다මිලදී ගන්නවාසාදා
팔다විකුණනවාපල්දා
내리다පහත බහිනවා / අහිනවානෙරිදා
돌리다කරකවනවාතොල්ලිදා
시키다ඇනවුම් කරනවාසිකිදා
지키다ආරක්ෂා කරනවා / රකිනවාචිකිදා
가르치다උගන්වනවාකරිච්චිදා
빌리다ඉල්ලා ගන්නවාපිල්ලිදා
당기다අදිනවාතංගිදා
배우다ඉගෙන ගන්නවාපෙඋදා
보내다යවනවාපොනෙදා
춤추다නටනවාචුම්චුදා
주다දෙනවාචුදා
배달하다බෙදාහරිනවාපෙදල්හදා
사용하다පාවිච්චි කරනවාසායොංහදා
이용하다භාවිතා කරනවාඉයොංහදා
설거지하다පිඟන් කෝප්ප සෝදනවාසොල්ගොජිහදා
설명하다විස්තර කරනවාසොල්මියොංහදා
세차하다වාහන සෝදනවාසෙචාහදා
소개하다හඳුන්වා දෙනවාසෝගෙහදා
숙제하다ගෙදර වැඩ කරනවාසුක්ජෙහදා
식사하다ආහාර ගන්නවාසික්සාහදා
검사하다පරීක්ෂා කරනවාකොම්සාහදා
예약하다කලින් වෙන්කරනවායෙයක්හදා
이야기하다කතා කරනවාඉයාගිහදා
점검하다පරීක්ෂා කරනවාචොම්ගොම්හදා
정리하다සූදානම් කරනවාචොංනිහදා
조립하다එකලස් කරනවාචොරිප්හදා
조심하다පරිස්සම් වෙනවාචොසිම්හදා
주문하다ඇනවුම් කරනවාචුමුන්හදා
지각하다වැඩට පරක්කු වෙනවාචිගක්හදා
친절하다කරුණාවන්ත වෙනවාචින්ජොල්හදා
출근하다වැඩට යනවාචුල්ගීන්හදා
퇴근하다වැඩ අවසන් කරනවාතෝයිගීන්හදා
치료하다ප්‍රතිකාර කරනවාචිරියොහදා
통역하다පරිවර්තනය කරනවාතොංයොක්හදා
회의하다හමුවීමක් කරනවාහ්වෙයිහදා
여행하다චාරිකාවක් යනවායොහෙංහදා
청소하다පිරිසිදු කරනවාචොංසොහදා
운전하다වාහන පදවනවාඋන්ජොන්හදා
목욕하다නානවාමොග්යොක්හදා
세수하다මුහුණ සෝදනවාසෙසුහදා
요리하다උයනවායොරිහදා
시작하다පටන්ගන්නවාසීඡක්හදා
빨래하다රෙදි සෝදනවාපල්ලෙහදා
말하다කතා කරනවාමල්හදා
출발하다පිටත් වෙනවාචුල්බල්හදා
도착하다ලඟාවෙනවාතොචක්හදා
등산하다කඳු නගිනවාතිංසන්හදා
산책하다ඇවිදිනවාසන්චෙක්හදා
수리하다අලුත්වැඩියා කරනවාසුරිහදා
운반하다ප්‍රවාහනය කරනවාඋන්බන්හදා
구경하다නරඹනවාකුග්යොංහදා
인사하다ආචාර කරනවාඉන්සාහදා
용접하다පෑස්සුම් කරනවායොංජොප්හදා
계산하다ගණනය කරනවාකේසන්හදා
구하다සොයනවාකුහදා
전화하다කෝල් කරනවාචොන්හ්වාහදා
통화하다දුරකථනයෙන් කතා කරනවාතොංහ්වාහදා
게임하다සෙල්ලම් කරනවාගෙඉම්හදා
결혼하다විවාහ වෙනවාක්යොරොන්හදා
공사하다ඉදිකිරීම් කරනවාකොංසාහදා
근무하다වැඩ කරනවාක්න්මුහදා
낚시하다මාළු බානවානක්ෂිහදා
다림질하다මදිනවාතාරිම්ජිල්හදා
지우다මකනවාචිඋදා
쉬다විවේක ගන්නවාස්වීදා
뛰다දුවනවාත්විදා
쓰다ලියනවා / පාවිච්චි කරනවාස්ස්දා
입다ඇඳුම් අඳිනවාඉප්තා
읽다කියවනවාඉක්තා
앉다වාඩිවෙනවාඅන්තා
서다නැගිටිනවාසොදා
두다තියනවාතුදා
밀다තල්ලු කරනවාමිල්දා
받다ලබාගන්නවාපත්තා
신다පලඳිනවා(සපත්තු )සින්තා
벗다ගලවනවාපොත්තා
닫다වහනවාතත්තා
열다අරිනවායොල්දා
찾다සොයනවාචත්තා
씻다මදිනවාසිත්තා
웃다හිනා වෙනවාඋත්තා
넣다දමනවානොත්තා
듣다සවන්දෙනවාතිත්තා
살다ජීවත් වෙනවාසල්දා
알다දන්නවාඅල්දා
걷다ඇවිදිනවාකොත්තා
일하다වැඩ කරනවාඉල්හදා
공부하다පාඩම් කරනවාකොම්බුහදා
운동하다සෙල්ලම් කරනවාඋන්දොංහදා
수영하다පිහිනනවාසූයොංහදා

මීට අමතරව ඔබ දන්නා ක්‍රියා පද තිබේනම් පහතින් comments කරන්න

සියලුම ක්‍රියා පද PDF ලෙස බාගත කරගන්න

korean-verb.pdf 200KiB

Post a Comment