කොරියානු භාෂා ව්‍යාකරණ 입니다/입니까 කොරියානු භාෂාවේ 입니다 සහ 입니까 යනු ඉතා සුලභව භාවිතා වන විධිමත් අවසාන පද (formal sentence endings) දෙකකි. ඒවා සිංහල භාෂාවේ "වේ" සහ "වේද?…